ඕරාව යනු
ඕරාව යනු ජීවීන් සහ වස්තූන් වටා ඇති දීප්තිමත් ශක්ති ක්ෂේත්රයකි. එය පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ විශ්ලේෂණයකි, ඕරාව පුද්ගලයෙකුගේ ශාරීරික, මානසික ක්‍රියාවලිය සහ අධ්‍යාත්මික තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.
ඕරාව භෞතික ශරීරයෙන් ඔබ්බට විහිදෙන, ශක්තීන්ගෙන් සමන්විත අදෘශ්‍යමාන, බහු ස්ථර ශක්ති ක්ෂේත්රයක් වේ. මෙම ශක්තීන් සාමාන්‍යයෙන් මිනිස් ඉන්ද්‍රියයන්ට නොපෙනෙන නමුත් ලෝකයේ ජීවත්වන ඕනෑම සත්ව ශරීරයකින් මෙම ඕරාව අඩු වැඩි වශයෙන් පවතිනු ලබයි.
ඔබගේ ඕරාව ප්‍රබල වීමට හෝ දුර්වල වීමට බලපාන්නේ පුද්ගල අභ්‍යන්තර සිතුවිලි සහ ඔබගෙ සිතුම් පැතුම් ය. අප නිරන්තරයෙන් ධනාත්මකයි නම් Aura සංඛ්‍යාතයන් ශක්තිමත් වෙනවා (Positive Aura) ඔබ සෘණාත්මකයි නම් ඔබගෙ සිතුවිලි සංඛ්‍යාතයන් දුර්වල කරවනවා (Negative Aura).
ඔබගේ සවිඥානික සහ අවිඥානික මනස තුළින් ඔබගේ ඕරාව සමබර කරන ආකාරය ඔබ සාර්ථක පුද්ගලයෙක් වන ආකාරය පිළිබඳ සියලු දැනුමක් අපි ඔබට ලබා දෙයි. මෙම මුදල ඔබගේ ජීවිත සඳහා එක් වරක් කරන මහඟු ආයෝජනයක් බව මතක තබා ගන්න.
ඕරාව වර්ධනය වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවද?
🔹පුද්ගල ආකර්ෂණය වර්ධනය කරගැනීම
🔹ධනාත්මක පුද්ගලයෙක් වීම
🔹මනස නිරවුල් කරගැනීම
🔹නිරෝගී වීම
🔹සෞභාග්‍යයමත් වීම
🔹නිර්මාණශීලී පුද්ගලයෙක් වීම
🔹කලබලකාරීත්වය පාලනය කරගැනීම
🔹අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි වීම
🔹අපගේ මනස අපට අවශ්‍ය ආකාරයෙන් පාලනය කර ගැනීමට හැකි වීම
🔹කාල කළමනාකරණය
🔹ජීවිතය සාර්ථක කරගැනීම
වැනි ප්‍රතිපල රාශියකයක් අත්පත් කර ගතහැකි වේ.